විදෙස්

තුර්කි ජනපතිට විධායක බලතල

(උදයම්,තුර්කිය)  – පාර්ලිමේන්තු පාලන ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වාදීම සඳහා තුර්කියේ පැවති ජනමත විචාරණයෙන් ජනාධිපති රෙසෙප් අර්ඩවාන් ජයග්‍රහණය කරයි.
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට වසර 12 ක කාලයක් විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට ජනතා කැමැත්ත හිමිවුණි.
ඊයේ අවසන් වූ ජනමත විමසුමෙන් විධායක ජනපති ක්‍රමය වෙනුවෙන් හිමිවූ ඡුන්ද ප්‍රතිශතය සියයට 57.37 කි.
මෙමෙ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් තුර්කිය පුරා විරෝධතා මෙන්ම සහය පලකරන රැළිද පැවැත්වුණි.
විශේෂයෙන් තුර්කියේ ප්‍රධාන නගර වන ඉස්තාන්බුල්,ඉස්මීර්,අන්කාරා වල ජනතාව මෙමෙ විධායක ජනාධිපති ක්‍රමයට විරෝධය් පල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

Mohamed Dilsad

සිවිල් යුද්ධයෙන් සිදු වූ වැඩිම ළමා මරණ 2016 වසරේදී

Mohamed Dilsad

Leave a Comment