ප්‍රමුඛ පුවත 1

කෝටි 7ක රත්‍රන් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – සිංගගප්පූරුවේ සිට නීති විරෝධී ලෙස ගෙන එන ලද කිලෝ ග්‍රෑම් 10ක් පමණ බරැති ස්වර්ණාභරණ තොගයක් රේගු භාරයට ගෙන තිබේ.

ඒවායේ වටිනාකම රුපියල් කෝටි හතක් මපන වන බව ගුවන් තොටුපල රේගුව පවසයි.

අද අලූයම එකට පමණ ඩුබායි සිට පැමිණි ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස අසුරා මෙම රන් ආභරණ තොගය රැගෙනවිත් ඇති අතර ඔහුගෙන් රේගුව තවදුරටත්  ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බව සඳහන්ය.

Related posts

රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙයි(AUDIO)

Mohamed Dilsad

සයුරළ නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

කෘෂි කර්මාන්තය දියුණු කිරීම පිලිබඳ ගෝඨාගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment