ප්‍රමුඛ පුවත 1

රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙයි(AUDIO)

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව අද (21) පෙරවරු 10.00 ට කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදෙනු ලැබීය.

ඒ, පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලයේදි.

මෙහිදී මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් UTV වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශපාලන අර්බුධය විසඳුවාට යුරෝපා සංගමයෙන් පැසසුම්

Mohamed Dilsad

සවරාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

Mohamed Dilsad

සියලුම සිනමා ශාලා වසා දැමීමට පියවර

Mohamed Dilsad

Leave a Comment