Trending News

රුසියාව සහ තුර්කිය එකඟතාවකට

(UTV | කොළඹ) – උතුරු සිරියාවේ සිටින කුර්දි සටන්කාමීන්ට පහරදීමට රුසියාව සහ තුර්කිය එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊට අදාළ ගිවිසුමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් අර්ඩවාන් එළඹී ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ උතුරු සිරියාවේ සිටින තුර්කි සටන්කාමීන් එම ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහා රුසියාව සහ තුර්කිය කටයුතු කරනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஜார்கண்ட்டில் அதிர்ச்சியை ஏற்படுத்திய சம்பவம்

Mohamed Dilsad

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වඩිති.

Editor O

புகையிரத சேவைகள் வழமைக்கு

Mohamed Dilsad

Leave a Comment