ප්‍රමුඛ පුවත 1

අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරයි [VIDEO]

(UTV | කොළඹ) – මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමේදී පිළිගන්නා අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ජාතික හැඳුනුම් පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය , මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන තාවකාලික හැඳුනුම් පත පමණක් පිළිගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට

Mohamed Dilsad

එජාප ප්‍රතිසංවිධාන කමිටුව අද රැස්වේ

Mohamed Dilsad

අපදාවලට ලක්වූ මාතර වැසියන්ට තවමත් ආධාර කිසිවක් ලැබී නෑ (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment