ප්‍රමුඛ පුවත 1

ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහිව ගොනුකළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

(UTV | කොළඹ) – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට ගොනු කළ නඩුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ , මෙම නඩුව එම දිස්ත්‍රික් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදීයි.

පසුගිය අප්‍රේල් මස 15 වනදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය මෙම නඩුව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී පාද වන්දනාවේදී අධික සීතල පිලිබඳ සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම්.ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

Mohamed Dilsad

ජාතික පාසල් රැසක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට සිට

Mohamed Dilsad

Leave a Comment