ව්‍යාපාරික

ජාතික ධීවර මහා සමුළුව අදයි

(UTV | කොළඹ) – ජාතික ධීවර මහා සමුළුව අද (21) කොළඹ දී පැවැත්වීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 

ශ්‍රී ලංකාව වටා විසිරි සිටින ධිවර ප්‍රජාව ඒකරාශී කර පවත්වන ජාතික ධිවර මහා සමුළුව උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මේ අනුව කටයුතු සංවිධානය කර ඇත.

මේ සදහා රට වටා විසිරි සිටින ධිවර ප්‍රජාව නියෝජනය කරමින් පන් දහසකට අධික ධිවර ජනතාවක් මෙම ජාතික ධිවර මහා සමුළුවට සහභගි වීමට නියමිතය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ සංකල්පයක් මත මෙම සමුළුව පැවැත්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔඩ්ඩුසුඩාන් ගඩොල් සහ උළු කම්හලේ නිෂ්පාදන කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

ලංකාවේ තේ මිල ගණන් වාර්තාගත ලෙස ඉහළට

Mohamed Dilsad

ආණ්ඩුව රුපියල් බිලියන 167ක ණයක් ගනී

Editor O

Leave a Comment