ව්‍යාපාරික

ජාතික ධීවර මහා සමුළුව අදයි

(UTV | කොළඹ) – ජාතික ධීවර මහා සමුළුව අද (21) කොළඹ දී පැවැත්වීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 

ශ්‍රී ලංකාව වටා විසිරි සිටින ධිවර ප්‍රජාව ඒකරාශී කර පවත්වන ජාතික ධිවර මහා සමුළුව උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මේ අනුව කටයුතු සංවිධානය කර ඇත.

මේ සදහා රට වටා විසිරි සිටින ධිවර ප්‍රජාව නියෝජනය කරමින් පන් දහසකට අධික ධිවර ජනතාවක් මෙම ජාතික ධිවර මහා සමුළුවට සහභගි වීමට නියමිතය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ සංකල්පයක් මත මෙම සමුළුව පැවැත්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එයාර්ටෙල් ලංකා සහ NIMH එක්ව මානසික සෞඛ්‍ය ගැටළු සඳහා මෙරට පළමු කෙටි පණිවිඩ උපකාරක සේවාව අරඹයි

Mohamed Dilsad

පළමු ග්‍රීන් සුපර් වෙළඳසැල විවෘත වෙයි

Mohamed Dilsad

සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක් මේ වසරේදී

Mohamed Dilsad

Leave a Comment