දේශීයව්‍යාපාරික

පළමු ග්‍රීන් සුපර් වෙළඳසැල විවෘත වෙයි

(UTV | කොළඹ) – සතොස ආයතනය විසින් ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද (10) විවෘත කෙරේ.

කොළඹ තුන ආර්.ඒ. ද මෙල් මාවතේ විවෘත වන මෙම වෙළඳසැල ජාතියට පෝෂණය යන තේමාව යටතේ ක්‍රියාත්මක වනු ඇත.

මෙම වෙළඳසැලෙන් කාබනික සහ හරිත නිෂ්පාදන මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකි බව සතොස ආයතනය සදහන් කරයි.

Related posts

සහරාන්ගේ බිරිඳ සහ තවත් 5දෙනෙක් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පවතින තත්ත්වය අනුව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට දැනුම්දීමක්

Mohamed Dilsad

මෛත්‍රීගේ අලුත් සන්ධානය

Mohamed Dilsad

Leave a Comment