ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

පුත්තලම – මන්නාරම මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි

(UTV | කොළඹ) – ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් පුත්තලම – මන්නාරම මාර්ගය එළුවන්කුලම – සපත්තු පාලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇත.

කලා ඔයේ ජල මට්ටම අඩි 8 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඒ ආසන්නයේ පවත්වාගෙන ගිය එළුවන්කුලම නාවික හමුදා කඳවුර සහ වනජීවී කාර්යාලය ඉවත් කිරීමටද මේ වනවිට කටයුතු කර ඇති බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආනයනික කිරිපිටි ගැන පරීක්ෂණයක් ඉල්ලා වෛද්‍ය සංගමයෙන් ලිපියක්..

Mohamed Dilsad

උමා ඔය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කීපයක් ජනතා අයිතියට පවරයි

Mohamed Dilsad

උඩරට දුම්රිය මාර්ගයට රේල් බස් සේවාවක්

Mohamed Dilsad

Leave a Comment