ක්‍රීඩා

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ උප නායිකාව දැයෙන් සමුගනී

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායමේ උප නායිකා මෙලනි අමා විජේසිංහ ඊයේ (20) අභාවප්‍රාප්ත විය.

17 වන වියේ පසුවූ ඇයගේ අවසන් කටයුතු ලබන 23 වැනිදා කිරිඳිවැල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇති අතර ඇය මෙලෙස මියයාමට හේතුව වි ඇත්තේ ලියුකේමියා රෝගය වැළඳීමනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කට්ටිය හැමෝගෙම වැරදි තමයි හැම දේටම මුල – මාලිංග

Mohamed Dilsad

බ්‍රිගේඩියර් මහේෂ් වොලිබෝල් දෙවැනි පුටුවට

Mohamed Dilsad

දසුන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අස්තානගතවීමෙන් කොදෙව් සංචාරයට නොයයි

Mohamed Dilsad

Leave a Comment