ව්‍යාපාරික

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යයි

 

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ තෙල් මිල චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් පහත වැටීමක් ගතවූ සතියේදී දක්නට ලැබෙයි.

කෙසේ නමුත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය අවසන් වීමේ ප්‍රවණතාව හේතුවෙන් තෙල් මිල විශාල වශයෙන් පහත නොවැටුණු බවයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ගතවූ සතිය තුළ සියයට 1.8 කින් පහත වැටුණු අතර, සති අන්තයේ සටහන් වූයේ ඩොලර් 59 යි ශත 42 ක් ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තෙත වී මිලදී ගැනීමට රජය තීරණය කරයි

Mohamed Dilsad

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

Mohamed Dilsad

සමාජ ආර්ථික අභියෝග ජය ගැනීමට නව ජවයකින් ඇරඹි Communique PR

Mohamed Dilsad

Leave a Comment