ප්‍රමුඛ පුවත 1

ඉන්දියාව ශ්‍රීලංකාවට දුන් සහතිකය

(UTV |කොළඹ) – ත්‍රස්තවාදය සාර්ථක ලෙස මර්දනය කළ රටක් ලෙස ශ්‍රී ලංකාවේ අත්දැකීම් ඉදියාවට මෙන්ම ඉන්දීය සාගර කලාපයේ අනෙකුත් රට වලටද වැදගත් වන බව ඉන්දීය නාවික හමුදාපතිවරයා පවසයි.

අද්මිරාල් කරම්බීර් සිං මේ බව පැවසුවේ නවදිල්ලියේදී ඊයේ ආරම්භ වූ ආරක්ෂක නියෝජිත සමුළුවක් අමතමිනි.

ඔහු සඳහන් කළේ මුහුදු කොල්ල සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ජාතීන් අතර හමුදා සහයෝගීතාව වැදගත් වන බවයි.

එහිදී අනෙකුත් නාවික හමුදාවල යහභාවිතයන් එක් කර ගත යුතු බව ඉන්දීය නාවික හමුදාපතිවරයා අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශේෂ මහාධිකරණයේ පළමු නඩුවේ විත්තිකරුවන්ට නොතිසී

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන්වැනි ප්‍රදර්ශනය අදින් අවසන්

Mohamed Dilsad

වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment