විදෙස්

ඇෆ්ගනිස්තාන බෝම්බ ප්‍රහාරයෙන් හැට දෙදෙනෙකු මරුට

(UTV |ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බයකින්  යෙන්ව පුද්ගලයින් 62 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

සිකුරාදා පැවති දේව මෙහෙය අතරතුර මෙම බොන්බ ප්‍රහාරය එල්ලවී ඇත.

මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාර ගෙන නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් අනතුරු අඟවයි

Mohamed Dilsad

චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

පළමු වරට මියන්මාර හමුදා පාලකයා ජාතිය අමතයි

Mohamed Dilsad

Leave a Comment