Trending News

තුර්කිය සටන් විරාමයට එකඟවෙයි

UTV | කොළඹ) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ඉල්ලීමට තුර්කි රජය විසින් සතියක සටන් විරාමයක එකඟතාවයකට එළඹී තිබේ.

ඒ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝජනය කරමින්, ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් තුර්කියට ගොස් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවයි.

උතුරුදිග සිරියාවේ තුර්කි දේශසීමාවට සමීපව ජීවත් වන කුර්දිවරුන් සහ කුර්දි සටන්කාමීන් මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් තුර්කියත් අතර අර්බුදයක් නිර්මාණය වූයේ, තුර්කිය සිරියාවේ කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් පහරදීම් ආරම්භ කළ අවස්ථාවේ සිටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තලතා අතුකෝරළ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

Narammala PS member and uncle arrested over assault incident

Mohamed Dilsad

රට ඉදිරියට ගෙන යාහැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment