ප්‍රමුඛ පුවත 1

ආඥාදායකුගේ පැමිණීම වළක්වාලිය හැක්කේ සජිත්ට පමණයි [VIDEO]

(UTV | කොළඹ) – ආඥාදායකුගේ පැමිණීම වළක්වාලිය හැකි එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව පුරවැසි බලයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ පවසයි.

ඔහු මේ පිළිබඳව සඳහන් කළේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයන් කිහිපදෙනෙකුම මෙහිදී සිය අදහස් පළකර කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමල් ඇතුළු තිදෙනෙක් නිදහස්

Mohamed Dilsad

පොසොන් සතිය ඇරඹේ

Mohamed Dilsad

අරලියගහ මන්දිරය තුල කලහකාරී තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment