ප්‍රමුඛ පුවත 1

UTV නාලිකාවට සිලෝන් තව්හිද් ජමාත් දැමු පැමිණිල්ල [VIDEO]

(UTV | කොළඹ) – යූ ටී වී නාලිකාව පසුගිය දා විකාශය කළ කඩ ඉම විශේෂංගය තුලින් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ කීර්ති නාමයට හානියක් කළැයි කියමින් එම සංවිධානය මැතිවරණ කොමිසන් සභාවට පැමිණිල්ලක් සිදු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් එම සංවිධානයෙ නියෝජිතයකු මෙසේ අදහස් දැක්වුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විපතට පත් මව ගුවනේදී බිහි කළ දරුවා මිය යයි

Mohamed Dilsad

කිරිපිටි මිල සුත්‍රය සඳහා කැබිනට් අනුමැතිය..

Mohamed Dilsad

කැළණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ගැටලු සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment