ප්‍රමුඛ පුවත 1

කිරිපිටි මිල සුත්‍රය සඳහා කැබිනට් අනුමැතිය..

(UTV| කොළඹ) – අමාත්‍ය පී හැරිසන් මහතා විසින් ආනයනික කිරිපිටි සඳහා ඉදිරිපත් කර ඇති මිල සුත්‍රයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ආනයනික කිරිපිටි මිල සඳහා විසඳුමක් සෙවීමේ අරමුණින් පත් කරන ලද කමිටුවක් විසින් ජාත්‍යන්තර වෙළඳ පොළෙහි පවත්නා මිල හා විනිමය අනුපාතය විචලනයන් සැලකිල්ලට ගෙන, පාරිභෝගිකයන්ට, රජයට හා කිරිපිටි කර්මානතයේ යෙදෙන්නන්ට ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් මෙම මිල සුත්‍රය හඳුන්වා දී තිබේ.

ඒ අනුව මිල සුත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා යෝජනා වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ගෝඨා පළ කල අදහස්

Mohamed Dilsad

කොරියා සමුහ දුෂණයට සම්බන්ධ තරුණයින් ගැන අධිකරණ තීන්දුවක්

Mohamed Dilsad

තංගල්ල හිටපු නගරාධිපති යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment