ප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂයේ එම්. අම්ජාඩ් ගේ සහයත් සජිත්ට [VIDEO]

(UTV | කොළඹ) – බේරුවල ප්‍රාදේශීය සභාවේ සහ නගර සභාවේ අපේක්ෂකයන් 45 දෙනා අතුරින් 30 දෙනෙකුම සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා කැපවී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල ආසනයේ ප්‍රධාන සංවිධායක එම්. අම්ජාඩ් පවසයි.

අද (16) පෙරවරුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පලකිරීමට එක්වෙමින් ඔහු මේ අදහස් පළකර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අමාත්‍යවරුන්

Mohamed Dilsad

මහින්දානන්ද අලුත්ගමගේ FCID යට

Mohamed Dilsad

පසුගිය වසර දහයේදී ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 27,161ක්

Mohamed Dilsad

Leave a Comment