ක්‍රීඩා

මුරලි සචින් බ්‍රයන් ලාරා යළි ක්‍රීඩා පිටියට

(UTV |කොළඹ) – ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් යළි කි‍්‍රකට් පිටියට පිවිසීමට සූදානම් වන බව ක්‍රීඩා වාර්තා පවසනවා.

ඒ, ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියකටය.

මුත්මෙතයියා මුරලිදරන් සේම හිටපු සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයින් වන සචින් තෙන්ඩුල්කාර්, ජැක් කලිස්, බ්‍රෙට් ලී, බ‍්‍රයන් ලාරා සහ විරේන්ද්‍ර ෂෙවාග් ද මෙම තරගාවලිය සඳහා සහභාගී වන බව වාර්තා වේ.

විශ‍්‍රාමික කී‍්‍රඩකයින් 110 දෙනෙකු මෙම තරගාවලියට එක්වන අතර තරඟය ලබන වසරේ පෙබරවාරි 02 වැනිදා සහ 16 වැනිදා මුම්බායි හිදී පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට 6 වසරක තරග තහනමක්

Mohamed Dilsad

ශ්‍රි ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද

Mohamed Dilsad

අාසියානු කුසලානය ඉන්දීයාවට

Mohamed Dilsad

Leave a Comment