ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී රා ස්කාගාරයක් අලුත්ගමදී වටලයි

(UTV | කොළඹ) – අලුත්ගම – කලුවාමෝදර ප්‍රදේශයේ දී නීති විරෝධීව පවත්වාගෙන ගිය රා ස්කාගාරයක් වටලා තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර , මෙම ස්කාගාරයේ හිමිකරු වන සිංහාර සුදත් කුමාර සිල්වා නැමැත්තා ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රා ස්කාගාරයේ තිබී ලීටර් 83,000 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ බාරයට ගෙන තිබේ.

මෙම සැකකරු හා නඩු භාණ්ඩ අළුත්ගම සුරාබදු නිලධාරීන්ට බාර දීමට නියමිත අතර, මෙම රා කෘතිම රා දැයි පරීක්ෂා කිරිම සඳහා සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට ද නියමිතව ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙයි

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට බස් ගාස්තු මිල සංශෝධනය වේ

Mohamed Dilsad

මධ්‍යම කඳුකර ප්‍රදේශවල සුළං වේගය ඉහළට

Mohamed Dilsad

Leave a Comment