ප්‍රමුඛ පුවත 1

කොටකෙතනේ ඝාතකයා පෝරකයට නියම වෙයි

(UTV | කොළඹ) –  කොටකෙතන ප්‍රදේශයේදී මවක හා දියණියක ඝාතනය සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ විත්තිකාර ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු නැමැති සැකකරුට කොළඹ ප්‍රධාන මහාධිකරණය මරණ දඩුවම නියම කළේය.

මෙම සිද්ධියේදී ඇසින් දුටු සාක්ෂියක් නොමැතිව පරිවේශනීය සාක්ෂි මත ඉදිරියට ගෙන ගිය මෙම නඩුවේ චෝදනා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මාලි කරුණානයක මහත්මිය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇති බව සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට මරණ දඬුවම නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුරු සහ විදුහල්පති සංගම් 30 ක් ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

කසුන් පලිසේනට සහ අර්ජුන ඇලෝසියස්ට ඇප

Mohamed Dilsad

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment