ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රමාද වීමට හේතුව මෙන්න [VIDEO]

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කල්වේලා ඇතිව ඉදිරිපත් කළහොත් සෙසු පිරිස් ඉන් උපුටගත හැකි බැවින් නියමිත අවස්ථාවේදී ඉදිරිපත් කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්චාවකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු නිපදවූ පළමු චන්ද්‍රිකාව අප්‍රේල් මස අභ්‍යවකාශයට..

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ලබාදී ඇති කාලය හෙටින් අවසන්

Mohamed Dilsad

පුල්මුඩේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය කරල් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment