ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු නිපදවූ පළමු චන්ද්‍රිකාව අප්‍රේල් මස අභ්‍යවකාශයට..

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු නිපදවූ පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව ලබන අප්‍රේල් මාසයේදී අභ්‍යවකාශ ගතකරන බව ආතර් සී. ක්ලාක් ආයතනය සදහන් කරයි.

මෙම චන්ද්‍රිකාව කුඩා ප්‍රමාණයේ ක්ෂුද්‍ර රූපි චන්ද්‍රිකාවක් වන අතර එය ඉංජිනේරු තරිඳු දයාරත්න සහ පරික්ෂණ ඉංජිනේරු දුලානි චාමිකා විසින් නිපදවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි

Mohamed Dilsad

ඉන්දීය සංචාරය නිමවා අගමැති මහින්ද යළි දිවයිනට

Mohamed Dilsad

ජනාධිපති ඇතුළු පිරිසක් සයින්දමරුදු  ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment