ප්‍රමුඛ පුවත 1

රාජපක්ෂ පාලනයේ ඔත්තු සේවා තමන් පස්සෙන් පැන්නුවා – දුමින්ද නාගමුව [VIDEO]

(UTV | කොළඹ) – පසුගිය රජය සමයේ රාජපක්ෂ පාලනයේ ඔත්තු සේ වා තමන් පස්සෙන් පැන්නූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව පවසයි.

ඊයේ (13) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති එම පක්ෂයේ තුන්වන ජාතික මහා සමුළුව එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුවන්වැලි මහා සෑයේ නව චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

අම්පාර මාණීක්කමඩු ප්‍රදේශයේ ඉදිවන බෞද්ධ විහාරස්ථානය ගැන විශේෂ සාකච්ජාවක්

Mohamed Dilsad

දිවයින පුරා පවතින උෂ්ණත්වය තවත් වැඩිවෙයි…

Mohamed Dilsad

Leave a Comment