ක්‍රීඩා

ශ්‍රී ලංකා 20- 20 පිළ පෙරමුණට

(UTV | කොළඹ) – පාකිස්තානයට එරෙහිව ලද තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා විස්සයි විස්ස පිළ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත් වී තිබේ.

තරගාවලියෙන් තුනට බින්දුවක පූර්ණ පරාජයක් ලැබූ පාකිස්තාන පිළ විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ ප්‍රමුඛස්ථානය තවදුරටත් හිමිකරගෙන සිටියි.

පාකිස්තාන තරගාවලියට පෙර විස්සයි විස්ස දර්ශකයේ 8 වන ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවට දැන් හිමිව ඇත්තේ එහි 7 වන ස්ථානයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LPL තරඟාවලියේ හොඳම ක්‍රීඩකයන් 11 දෙනා

Mohamed Dilsad

ඉන්දියාවට කඩුළු 4 ක ජයක්

Mohamed Dilsad

තරුෂිගෙන් නව ආසියානු සහ ජාතික වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment