ක්‍රීඩා

ඉන්දියාවට කඩුළු 4 ක ජයක්

(UTV | කොළඹ) – බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය ජයගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ ඊයේ (22) පැවති තුන්වන එක්දින තරගයෙන් 2ට 1ක් ලෙස ඉන්දියාව කඩුළු 4කින් ජයගනිමෙනි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු සංඛ්‍යාව 315ක් රැස්කර ගත් අතර ඉන්දියා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී කඩුළු 6ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

තරගයේ වීරයා සම්මානය විරාත් කෝලි හිමිකර ගත් අතර තරගාවලියේ වීරයා සම්මානය රෝහිත් ෂර්මා හිමිකර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයර්ලන්තය සමඟ තරඟ වදින ශ්‍රී ලංකා සංචිත මෙන්න.

Mohamed Dilsad

22 වන ආසියනු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය අද ඉන්දියාවේදී

Mohamed Dilsad

අද තරඟයේ සූදානම..

Mohamed Dilsad

Leave a Comment