ප්‍රමුඛ පුවත 1

සරසවි අනධ්‍යන සේවක වර්ජනය තාවකාලිකව අවසන්

(UTV | කොළඹ) – දින 34 ක කාලයක් වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කර තිබූ වර්ජනය තාවකාලිකව අවසන් කර තිබේ.

මාසයක් ඇතුළත වැටුප් විෂමතා ඉවත් කරන බවට රජය ලබා දුන් පොරොන්දුවක් අනුව එම වර්ජනය අවසන් කළ බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිවරයා කියා සිටියේය.

අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් සරසවි සිසුන්ගේ අධ්‍යාපනයට  බාධාවන් රැසක් එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ෆ්ලූවෙන්සා B වෛරසය පැතිරයාමේ අවධානක්

Mohamed Dilsad

අද දිනයේ වැසි සහ සුළං තත්ත්වය

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

Leave a Comment