ප්‍රමුඛ පුවත 1

අනාගතයට සරිලන පරිදි රට සංවර්ධනය කරනවා – සජිත්

(UTV | කොළඹ) – නූතන තාක්ෂණය යොදාගනිමින් අනාගතයට සරිලන පරිදි රට සංවර්ධනය කරා ගෙනයන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවති වැඩසහනට එක්වෙමින්.

සුහුරු දේශයක් ගොඩනැගීමේ අපේක්ෂාව වෙනුවෙන් විවිධ වුර්තිකයන් රැසකගේ සහභාගීත්වයෙන් අමාත්‍ය පාඨලී චම්පික
රණවක මහතා විසින් සංවිධානය කරනු ලැබූ ‘mega minds’  වැඩසටහන බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉල්ලීම් දුන්නොත් වර්ජනය අත්හිටුවීමට සුදානම් – දුම්රිය වෘත්තීය සමිති

Mohamed Dilsad

පස්වරුවෙත් තද සුළං සමඟ වැසි

Mohamed Dilsad

පල්ලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment