ප්‍රමුඛ පුවත 1

ඉල්ලීම් දුන්නොත් වර්ජනය අත්හිටුවීමට සුදානම් – දුම්රිය වෘත්තීය සමිති

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ලොකොමොටිව් රියැදුරන්ගේ සංගමය පවසයි.

ඒ බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් සේවකයින් පිරිසකට පත්වීම් ලබා දීමේ සිදුවීමක් හේතුවෙන් බව එම සංගමය පවසයි.

අද මධ්‍යම රාත්‍රියට පෙර ඊට නිසි විසඳුමක් ලැබුණ හොත් වුවහොත් වර්ජනය අවලංගු කරන බව දුම්රිය ලොකොමොටිව් රියැදුරන්ගේ සංගමය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා ආසාදිතයන් 244 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට

Mohamed Dilsad

දිවයිනේ සියලු පාසල් අද නිවාඩු

Mohamed Dilsad

Leave a Comment