ප්‍රමුඛ පුවත 1

සජිත්ව ජයග්‍රහණය කරවන බවට රනිල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ඉදිරියට ගෙනයාමට, නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (09) කොළඹ, නව නගර ශාලාවේ සංවිධානය කළ සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිවිල් සමාජ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ද පිළිගන්වනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් අතර හමුවක්

Mohamed Dilsad

රාජපක්ෂ පවුලෙන් රට බේරාගැනීමේ අවසන් අවස්ථාව මෙයයි – හිරුණිකා

Mohamed Dilsad

විමල් වීරවංශ මහතා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment