ප්‍රමුඛ පුවත 1

විමල් වීරවංශ මහතා යළි රිමාන්ඩ්

(උදයම් , කොළඹ) –  ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 7 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදිය.

රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 10 වන දාය.

 

Related posts

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ අත්වැල් බැඳ ගනී

Mohamed Dilsad

ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්.අයෙකු මරුට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment