ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාට සහාය දීමට තීරණය කරයි

(UTV | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණයේ දී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව නිමල් සිරිපාලද සිල්වා ප්‍රකාශ කළේය. 

නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

යහපාලනය ආණ්ඩුව පාලනයක් සිදු කළේ නැහැ [VIDEO]

Mohamed Dilsad

අද සිට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පැය 08 ක් වැසේ.

Mohamed Dilsad

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment