විදෙස්

ඉම්රාන් ඛාන් චීනයේ සංචාරයක

(UTV| කොළඹ) – පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සංචාරයක් සඳහා චීනය බලා අද පිටත්ව යාමට නියමිතයි.

විදෙස් වාර්තා සඳහන් කළේ  පාකිස්ථාන අගමැති හෙට (08) සිට දින 2 ක කාලයක් චීනයේ රැදී සිටින බවයි.

ඔහු සිය සංචාරය අතරතුර චීන ජනාධිපති සහ අගමැති හමුවී ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිත බවද සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙල්බර්න් නුවර යළි විවෘත කරයි

Mohamed Dilsad

ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 19 දෙනෙකු මරුට

Mohamed Dilsad

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් : 23ක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment