ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීම අවසන් [UPDATE]

(UTV| කොළඹ) – ජනාධිපතිවරණ සඳහා ඇප මුදල් තැන්පත් කිරිමට ලබා දී තිබු කාලය අද දහවල් 12ට අවසන් විය.

මේ වනවිට අපේක්ෂකයින් 41 දෙනෙකු වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ජනාධිපතිවරණ සඳහා ඇප මුදල් තැන්පත් කිරිමට ලබා දී තිබු කාලය අද දහවල් 12.00 ට අවසන් වේ.

අද (06) මැතිවරණ කොමිෂන් සභාවට හමුවට ඇප මුදල් තැන්පත් කර ඇති සියලු අපේක්ෂකයින් කැඳවා තිබේ.

එහිදි සියලු අපේක්ෂකයින්ට නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ නීතී පිළිබදව දැනුවත් කිරිමට නියමිතයි.

මේ වන විට ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 33 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇත.[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවමට එරෙහි පෙත්සම් යළි සළකා බැලීම අද

Mohamed Dilsad

“උතුරේ වී ගොවීන්ට අස්වැන්නට සාධාරණ මිලක්”ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

මහ මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment