විදෙස්

ට්‍රම්ප් සංක්‍රමණිකයින් සීමා කිරීමේ ලියවිල්ලට අත්සන් තබයි

(UTV| කොළඹ) – ඇමරිකාව තුලට සංක්‍රමණිකයන් ඇතුළුවීම වළක්වාලීම සඳහා වන ලියවිල්ලකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

ඒ සෞඛ්‍ය රක්ෂණාවරණ සහ සෞඛ්‍ය සේවා වියදම් පියවා ගැනීමට නොහැකි සංක්‍රමණිකයන් සඳහා වන බවත් ධවල මන්දිරය ප්‍රකාශ කළේ ලබන නොවැම්බර් 03 වනදා සිට එය ක්‍රියාත්මක බවත් සදහන් වෙයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ දින 30 ක් තුළ සෞඛ්‍ය සේවා වියදම් සහ රක්ෂණාවරණයක් ලබා ගැනීමට නොහැකි සංක්‍රමණිකයින් එරටට ඇතුළුවීම අත්හිටුවීමට හැකියාවක් ලැබෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

Editor O

ජොකෝ විඩෝඩෝ යලි ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට.

Mohamed Dilsad

කැන්බරා ගුවන් තොටුපළ තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment