ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ පෙත්සම ප්‍රතික්ෂේපයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
මීට සුළු වේලාවකට පෙර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු මඩුල්ල  ඒකමතිකව අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Related posts

සිදුවූ පිපිරීම් වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ බව හෙළි වෙයි

Mohamed Dilsad

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණයක්

Mohamed Dilsad

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමිව බෞද්ධ කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්.

Mohamed Dilsad

Leave a Comment