ප්‍රමුඛ පුවත 1

නිවාඩු අවලංගුයි – සියලු දුම්රිය සේවකයින් වහාම සේවයට පැමිණෙන්න

(UTV | කොළඹ) – දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙසට ඊයේ (03) රාත්‍රියේ ගැසට් කළ හෙයින් නිවාඩු අවලංගු කර ඇති බැගින් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සේවකයන්ට දැනුම්දීමක් සිදුකර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේජර් ජනරාල් ජානක ඝාතනය නඩුවේ දෙවැනි විත්තිකරුට ජීවිතාන්තය සිරදඩුවම්.

Mohamed Dilsad

නීති විරෝධී රැකියා ඒජන්සිවලට විරුද්ධව නඩු 163ක් පවරයි

Mohamed Dilsad

නිළධාරින් 65,000ක් පොලිස් ජංගම සංචාරයේ

Mohamed Dilsad

Leave a Comment