ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ වෙබ් අඩවි තම නමින් ප්‍රචාරය ක‍රන සියලු දෑ ප්‍රතික්ෂේප කරනවා – අගරදගුරුතුමා [VIDEO]

 

(UTV-කොළඹ) – තමාගේ නමින් සහ කොළඹ අගරදගුරු පදවියේ නමින් කිසිදු සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් ක්‍රියාත්මක කර නොමැති බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.

ව්‍යාජ වෙබ් අඩවි මඟින් ප්‍රචාරනය වන දේවල් පිළිබඳව තමා හෝ තම පදවිය කිසි විටෙකත් වග නොකියනා බව එතුමා පවසයි.

ඡායාරූප සහ තම නම භාවිතා කරමින් ගෙන යන සියලුම අසත්‍ය තොරතුරු තමන් ප්‍රතික්ෂේප කරන බවත් News – Archdiocese of Colombo තමාගේ එකම ෆේස්බුක් පිටුව බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරුතුමන් ප්‍රකාශ කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හාලි ඇල ප්‍රදේශය සෙලවෙයි

Mohamed Dilsad

රාජපක්ෂවරුන්ට තවත් ජනතා ඉල්ලීම් ඉටු කරන්න බෑ – විජිත හේරත් [VIDEO]

Mohamed Dilsad

අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment