ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිෂන් පරිශ්‍රය තුළ මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවයි

(UTV| කොළඹ) – ජනාධිපතිවරණයට අදාළව මාධ්‍ය කටයුතු සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය තුළ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන, වීඩියෝ දර්ශන සහ හඩ පට ජනමාධ්‍ය වෙත නිකුත් කිරීම මෙම මධ්‍යස්ථාන හරහා සිදුකරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19කට මරණ දඬුවම

Mohamed Dilsad

නව රජ‍යේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment