ප්‍රමුඛ පුවත 1

ලෝක අමද්‍යප දිනය අදයි

(UTV| කොළඹ) – ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කළේ දිවයිනේ සියලූ සුරාසැල් මේ හේතුවෙන් වසා තබන බවයි.

එම නියෝග කඩ කරන සුරාසැල් වහා අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අදයි

Mohamed Dilsad

කෝප් කමිටුව සයිටම් ගැන වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

2016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15න් අවසන්

Mohamed Dilsad

Leave a Comment