ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනය අද ‌‌කොළඹදී

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද (03) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

මෙම සම්මේලනය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.

මෙහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වයද සම්මත කරගැනීමට නියමිතව ඇ ත.

Related posts

මාකඳුරේ මධුෂ් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් පොලිස් වාර්තා කැදවයි.

Mohamed Dilsad

පුත්‍රයාගේ ඉක්මන් කෝපයෙන් අවසන් ගමන් ගිය පියා

Mohamed Dilsad

‍මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment