ප්‍රමුඛ පුවත 1

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(උදයම්,වවුනියාව)  – උතුර මාර්ගයේ දුම්රිය ධාවනයේ සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ කොළඹ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ තෙල් ප්‍රවාහන දුම්රියක් වවුනියාව දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙනි.
අද පෙරවරුවේ මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති අතර මේ වනවිට දුම්රිය පීළිගත කිරීමේ කටයුතු සිදු කෙරෙන බව පාලක මැදිරිය පැවසීය.

Related posts

වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයන් 04දෙනෙකු බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

උග්‍ර වල් නාශක පැකට් 4205 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment