ප්‍රමුඛ පුවත 1

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(උදයම්,වවුනියාව)  – උතුර මාර්ගයේ දුම්රිය ධාවනයේ සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ කොළඹ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ තෙල් ප්‍රවාහන දුම්රියක් වවුනියාව දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙනි.
අද පෙරවරුවේ මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති අතර මේ වනවිට දුම්රිය පීළිගත කිරීමේ කටයුතු සිදු කෙරෙන බව පාලක මැදිරිය පැවසීය.

Related posts

අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

ප්‍රංශයේ නව ජනාධිපති සහ රුසියානු ජනාධිපති අතර සකච්ඡා

Mohamed Dilsad

අල්ලස් ගත සහකාර පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment