ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 13ක් ඇප වෙයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඊයේ (30) දිනයේදී අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප තැන්පත් කරනු ලැබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කෙරේ  මේ දක්වා ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කරනු ලැබූ මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 13 ක් වන බවයි.

මේ දක්වා පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් සහ ස්වාධින අපේක්ෂකයින් 04 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

Related posts

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

සාමන්‍ය පෙළ උපකාරක පන්ති අද මැදියම් රැයේ සිට තහනම්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වලින් දරුවා ආරක්ෂා කිරීම රජයේ මෙන්ම දෙමව්පියන්ගේත් වගකීමයි – එම්.එච්.ඒ හලීම්..

Mohamed Dilsad

Leave a Comment