ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දීමට ජනතාවට අවස්ථාවක්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ.

ඒ ප්‍රහාරය පිළිබඳ විමර්ශණය කිරීමට පත්කළ පංච පුද්ගල ජනාධිපති කොමිසම වෙතයි.

කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියේ එලෙස ඉදිරිපත් කරන සියලුම තොරතුරු ඔක්තෝම්බර් 14 වනදින හෝ ඊට පෙර ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව, 1වන මහල , බ්ලොක් අංක 5, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කොළඹ 7යන ලිපිනයට තැපෑලෙන් යොමුකරන ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2017 වසරේ පාරිභෝගික අධිකාරියේ වැටලීම්වල17% ක වර්ධනයක්- අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

කාදිනල්වරයාගේ ආරක්ෂාවට වෙඩි නොවදින මෝටර් රථයක්.

Mohamed Dilsad

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment