ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් අට දෙනෙක් ඇප වෙයි

(UTV| කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් අට දෙනෙකු සඳහා මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිඛෙන බව මැතිවරණ කොමිසම පවසයි. 

ඒ දේශපාලන පක්ෂ පහක් සහ ස්වාධීන පක්ෂ තුනක් ලෙසයි.

එමෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරිය මහතා ද ඇප මුදල් තැන්පත් කළ අතර ඇපමුදල් තැන්පත් කිරීම සඳහා ලබන මස 06 වනදින මධ්‍යහ්න 12.00 දක්වා කාලය ලබා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හේමසිරිව හදිසියේ රෝහල්ගත කරයි

Mohamed Dilsad

කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගිය ගිනිසීඩියා උලක් විස්මිත සැත්කමකින් පසු ඉවත් කරයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීමේ දිනය කල් යයි

Mohamed Dilsad

Leave a Comment