ප්‍රමුඛ පුවත 1

එජාපයේ අපේක්ෂක සජිත් – හරින්,නවීන් තහවුරු කරයි [PHOTOS]

එක්සත් ජාතික පෙරමුනේ ජනපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාසව තීන්දු කර අවසන් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා තිබෙන අතර අමාත්‍ය නවින් දිසානායක විසින් එය තහවුරු කර තිබේ.

යු .ටි .වි නිවුස් අප කළ විමසීමකදී අමාත්‍ය හරීන් මේ බව ප්‍රකාශ කර සිටියේය.

මේ අතර අද පස්වරු 3 ට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමක් පක්ෂ මුලස්ථානදී පැවැත්වීමට නියමිතයි

Related posts

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලාභ ලබයි

Mohamed Dilsad

මෙරට තුල විකාශය වන ‘පීස් ටීවී‘ නාලිකාව නවත්වයි.

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි

Mohamed Dilsad

Leave a Comment