ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 5 දෙනෙකු රෝහලට

(UTV| කොළඹ) – මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය වීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දේගම අතර 85 වන කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී එම රථය පෙරලීයාමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පවතින වර්ෂාව මධ්‍යයේ එම රථය අධික වේගයෙන් ධාවනය කළ හෙයින් අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර , සිද්ධියෙන් තුවාල ලැබුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් වෙයි

Mohamed Dilsad

මන්ත්‍රී සිවාජිලිංගම් රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

පාදෙණියට එරෙහි නඩුවට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment