ප්‍රමුඛ පුවත 1

සාමනේර හිමිවරුන් දෙනමට පහරදුන් සැකකරුට ඇප

(UTV| කොළඹ) – හොරොව්පතාන ශ්‍රී ස්වර්ණාතිලකාරාම විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් දෙනමට අමානුෂික ලෙස පහර දුන් චමින්ද ගලබොඩ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදා හැර තිබේ.

ඒ, පදවිය සංචාරක මහේස්ත්‍රාත් හර්ෂණ අල්විස් හමුවට අද (24) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය සමථයකට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවත් සැකකරුට ඇප ලබාදීමට සාමනේර දෙනමගේ විරුද්ධත්වයක් නොමැති බවත් පොලීසිය එහිදී දැනුම් දෙන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාගම ශික්ෂණ රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

Mohamed Dilsad

CIDයෙන් පොලිසියට පැමිණිල්ලක්

Mohamed Dilsad

ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ මිලියන 134 ක් තිබු බැංකු ගිණුම් 41ක මෙහෙයුම් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment